රංගන ශිල්පී ගයාන් - චතුරිකා කැදැල්ලේ ආදරණීය දියණිය ආරාධනාගේ පළමු උපන්දිනය වෙනුවෙන් ගත්ත Photo Shoot එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු TV නිෂ්පාදනය කරන පුංචි හිත්වල හීන ගැන කියාදෙන "අකුරු මැකී නෑ" නවතම ටෙලි නාට්‍යය හරහා මේ දිනවල ඔබේ ආලින්දයට එන ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකගේ සහ රංගන ශිල්පිණි චතුරිකා පිරිසගේ ආදරණිය දියණිය ආරාධනා ගේ පළමු උපන් දිනය පසුගිය 11 වන දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් පවුලේ සියළු දෙනා ගත්ත ආදරණීය ඡායාරූප පෙළක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

20200914Gayan (1)20200914Gayan (2) 20200914Gayan (3) 20200914Gayan (4) 20200914Gayan (5) 20200914Gayan (6) 20200914Gayan (7) 20200914Gayan (8) 20200914Gayan (9) 20200914Gayan (10) 20200914Gayan (11) 20200914Gayan (12) 20200914Gayan (13) 20200914Gayan (14) 20200914Gayan (15) 20200914Gayan (16) 20200914Gayan (17) 20200914Gayan (18) 20200914Gayan (19) 20200914Gayan (20) 20200914Gayan (21) 20200914Gayan (22) 20200914Gayan (23) 20200914Gayan (24)