ජනප්‍රිය රංගන ශිල්පිණි නෙහාරා පිරීස් මව් පදවියට සූදානමින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් පුංචි තිරය අරක් ගෙන සිටි නෙහාරා පිරිස් හා මේනක රාජපක්ෂ කාලයක් දකින්න ලැබුනේ නැහැ.

ඒ විදෙස් ගතව සිටි නිසා. අයෙමත් ලංකාවට ආ මේ දෙන්නා මේ වෙද්දී නිර්මාණවලින් දැකගන්න ලැබෙනවා. විවාහ වෙලා වසර ගණනාවක් ගත වුණු මේ දෙන්නා දැන් මව්පිය පදවිය ලබන්න සුදානමින් ඉන්නවා.

එහි ඡායාරූපයක් පහතින්.

20200915Nehara (1) 20200915Nehara (2) 20200915Nehara (3) 20200915Nehara (4) 20200915Nehara (5)