ලයාන්විතයා යළිත් උගන්වයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලයාන්විතයා මේ නමින් හඳුන්වන්නේ ප්‍රවීණ ගායනවේදී කීර්ති පැස්කුවෙල්. ගායකයෙක් වගේම සංගීතඥයකුත් වන ඔහු නව පරපුරකට අතහිත දෙනවා. ඒ වෙනුවෙන්ම ඔහු සංගීත පංතියකුත් පවත්වාගෙන ගියා. තමන්ගෙ සිසු සිසුවියන්ගෙ කුසලතා එළිදැක්වීමට ප්‍රසංග පවා සංවිධානය කළා. මේ වැඩ පිළිවෙළේ අලුත්ම පියවර තමයි ඔහුගේ සංගීත පංතිවලට අලුත් පරපුරකට දොරගුලු විවර කිරීම.

ඒ අනුව ඔහු කොහුවල නාරාහේන්පිට සහ කඩවත පැවැති සංගීත පංති යළිත් ආරම්භ කරලා.

20200917Keerthi-1