හෙළ සිනමාවේ අසහාය නළු ටෙනිසන් කුරේ අභවප්‍රාප්ත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200918-58

හෙළ සිනමාවේ අසහාය නළු ටෙනිසන් කුරේ අභවප්‍රාප්ත වී ඇත

රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගතව සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු විය

1952 අප්‍රේල් 30 වැලිමඩ දී මොහු උපත ලැබීය

ශ්‍රී ලංකාවේ ප්‍රහසන නළුවෙකු මෙන්ම වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙක් ලෙස ද කලාවට මහගු සේවයක් ඔහු ඉටු කළේය

පෙරලිකාරයෝ චිත්‍රපටයෙන් මොහු සිය සිනමා ගමනට අවතීරණය විය