බන්දුගෙන් අහිංසක ඉල්ලීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ සිනමාවේ මෙන්ම සැබෑ දිවියේද හොඳම මිතුරන් ලෙස ජීවත් වූ ආදරණීය කලාකරුවන් දෙපළක් වනවා. අසනීප තත්ත්වයෙන් සිටි ටෙනිසන් කුරේ මහතා අද දහවල් දිවි සිනමාවෙන් සමු ගත්තා. අභාවප්‍රාප්ත හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා පිළිබඳව දැනගැනීමට මේ මොහොතේ තමාව සම්බන්ධ කරනොගන්නා ලෙස හාස්‍ය රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ මේ මොහොතේ තමාට කිසිඳු ආකාරයකින් තම මිත්‍රයා පිළිබඳව කතා කිරීමට ශක්තියක් නොමැති බවයි.

කැළුම්

20200928bandu-1

20200928bandu-2