'මා නොවන මම' නලවන නාද කණ්ඩායම මුල් වරට කරන හෙලිදරව්ව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුප්‍රසිද්ධ ජනප්‍රිය වැඩසටහනක් වන 'මා නොවන මම' වැඩසටහන තුළින් ලංකාවේ බොහෝ දෙනෙකු දැන හැදින ගත් සංගීත කණ්ඩායමක් වන 'නාද' සංගීත කණ්ඩායම පිළිබඳව දැන ගැනීමට බොහෝ දෙනෙකුගේ කැමැත්තක් ඇති බව කියන්න පුළුවන්. ඉතිං මේ හැම කාරණාවක් පිළිබඳවම තරුණයා Online කරපු මේ සාකච්ඡාව බලන ඔබට බේරා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතිං ආරාධනා කරනවා මේ සාකච්ඡාව සම්පූර්ණයෙන් නරඹන්න. 'නාද' ගැන නොදන්නා නොකියපු කතා බොහෝමයක් දැන ගන්න හැකියාවක් ලැබෙන බව විශ්වාසයි.