නාට්‍යවේදී සම්පත් පෙරේරා ටවර් හෝල් අධ්‍යක්ෂ ධුරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාට්‍යවේදියෙකු, රංගන ශිල්පියෙකු වන සම්පත් පෙරේරා මහතා ටවර් හෝල් රඟහල පදනමේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් වී තිබෙනවා. ඔහු ටවර් හෝල් නාට්‍ය පාසලේ ආචාර්යවරයෙකු ද වනවා.

කැළුම්

 

20201016Samptha (1) 20201016Samptha (2)