මඩ ප්‍රහාර වලට නතාෂාගෙන් සැර පිළිතුරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

චි තිරයේ  විවිධ රූප මවමින් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. පසුගියදා රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී ඇය පැවසු කාරණාවක් සම්බන්ධයෙන් බොහෝ මඩ ප්‍රහාරය ඇයට එල්ල වෙමින් පැවතුනා. 

මේ කාරණාව පීළිබඳව ඉතින් ඇය ඇයගේ මුහුණ පොතේ අපූරු සටහනක් දක්වා තිබුණා. ඒ ඇය ගැන විවිධ කටකතා පතුරුවන පිරිස්වලට පිළිතුරක් දෙමින්ය.

සමහර අයගේ ජීවිත කතා සුරංගනා කතා වගේ තමයි, එච්චර ලස්සන වෙන්න පුලුවන්ද කියල හිතෙන තරමටම විශ්වාස කරන්න අමාරුයි නේද? ඒ වෙලාවට ඒක දරාගන්න බැරුව බොරුවට ගොසිප් හදන්න එපා මගේ ආදරණීය ඔබ  ඒකෙන් කාටවත්ම යහපතක් වෙන්නෙ නෑනෙ. දෙමව්පියන් නැතුව හැදුනු මං ඒක තේරුම් ගත්තා නම් සර්ව සම්පූර්ණ ජීවිත ගත කරන ඔබ ඒක කොහොම තේරුම් ගන්න ඕනේද?

අහලා තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ
මීට
රෝස කැලෙන් ආපු නතාෂා පෙරේරා

20201016Natasha-1

ඇය සහභාගී වූ රූපවාහිනි වැඩසටහනේ එම කොටස මෙම Link එක ඔස්සේ නරඹන්න

https://youtu.be/SmFIynaiWdY?t=641

20201016Natasha-2