මගේම කියලා සැලූන් එකක් පටන් ගන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ‘හේලී’ ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍යය බොහෝමයක් තුළින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ සුදීක්ෂා සමාධි පෙරේරා වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ඇය මෑතකදී අලුත් වැඩ කටයුත්තකට මුලපුරා තිබුණ අතර, ඒ සම්බන්ධව අප සමග මෙළෙස අදහස් දක්වා තිබුණි.

කාලයක් තිස්සේ තිබුණ අදහසක් තමයි මගේම කියලා සැලූන් එකක් පටන් ගන්න එක. කලා කටයුතුත් එක්ක ඒ අදහස කාලයක් පස්සට ගියා. නමුත්, තවත් නොබෝ දිනකින් මගේම කියලා සැලුන් එකක් විවෘත කරන්න සැළසුම් කරලා තියෙනවා.

20201016Sudeeksha-1 20201016Sudeeksha-2