රංගන ශිල්පිනී රුවංගි රත්නායක සැමියා සමග ගත් නවතම ඡායාරූප පෙළක් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුවන්ගි රත්නායක කියන්නේ පුංචි තිරයේ දඟකාරියක් විදිහට ප්‍රේක්ෂකයින් අතරට ආපු රංගන ශිල්පිණියක්. 
 
සිනමාව හරහාත් දක්ෂතා පෙන්වන්න සමත් වුණ ඇය පසුගිය දවසක ව්‍යාපාරිකයෙකු වූ නිර්මල සමඟ විවාහ වුණා.
 
මේ අතර වෙනස්ම විදිහකට කරපු ඔවුන් දෙදෙනාගේ නවතම ඡායාරූප එකතුවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

Dark Room කැමරා කාචයට හසුවු එම ඡායාරූප පෙළ පහතින්.

20201025Ruwangi (1)20201025Ruwangi (2) 20201025Ruwangi (3) 20201025Ruwangi (4) 20201025Ruwangi (5) 20201025Ruwangi (6) 20201025Ruwangi (7) 20201025Ruwangi (8) 20201025Ruwangi (9) 20201025Ruwangi (10) 20201025Ruwangi (11) 20201025Ruwangi (12) 20201025Ruwangi (13) 20201025Ruwangi (14) 20201025Ruwangi (15) 20201025Ruwangi (16) 20201025Ruwangi (17) 20201025Ruwangi (18) 20201025Ruwangi (19) 20201025Ruwangi (20) 20201025Ruwangi (21) 20201025Ruwangi (22)