ජනප්‍රිය ගායිකා උමාරියාගේ අලුත්ම කොණ්ඩ විලාසිතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උමාරියා සිංහවංශ කියන්නෙ අපේ රටේ රසික සිත් ආකර්ශනය කරගත් දක්ෂ ගායිකාවකව විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ් වගේම ඇය සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරිව සිටින චරිතයක්. උමාරියා ගායනා කළ මන්දපමා ගීතය මෙම වසර‌ේදී අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා.

ඉතිං ඊයේ ඇය විසින් නව කොණ්ඩ විලාසිතාවක් සහිත ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. මේ වනවිට එම ඡායාරූපය සමාජ මාධ්‍ය පරිශිලකයින් සහ උමාරියාගේ රසිකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය කිරීමට ද සමත්ව තිබෙනවා.

20201025Umaria (1) 20201025Umaria (2) 20201025Umaria (4) 20201025Umaria (5) 20201025Umaria (6)