ප්‍රවීණ නළු විල්සන් කරූ අත්අඩංගුවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන විල්සන් කරූ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන පොලිසිය විසින් මෙම රංගන ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

සැකකාර රංගන ශිල්පියා ඊයේ  අත්අඩංගුවට ගෙන  අද උදවියට ඉදිරිපත් කළ බවත්  කිරුළපන පොලීසිය පවසනවා. 

20201120Karu-1