හිම ක්රීඩා කරන්න ගිය ප්රීතිසින්ටා
බොලිවුඩ් සිනමාවේ ජනප්රියතම මෙන්ම කාගේත් ආදරයට පාත්ර වුනු සුරූපි නිලියක් තමයි ප්රීති සින්ටා කියන්නේ .
ඇය තම ආදරණිය සැමියා සමඟ හිම ක්රීඩා කරන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් හා විඩීයෝව පහතින්.