මේරියන්ස් ශිවන්තගේ ආදරණීය කැදැල්ල
ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් තමයි නලින් පෙරේරා ප්රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම. මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක් තමයි ශිවන්ත ප්‍රනාන්දු කියන්නේ. ඒ වගේම ශිවන්ත ගායන ශිල්පියෙක් ලෙස ගීත කිහිපයක්ම එළිදක්වා තිබෙනවා. ශිවන්ත ප්‍රනාන්දු, බිරිඳ සහ ආදරණීය පුතා දායක වුණු ඡායාරූප එකතුවක් අපට හමු වුණා. බලන්නකෝ ශිවන්තගේ ආදරණීය කැදැල්ලේ තියෙන ආදරය.
එම ඡායාරූප පහතින්.