ගයාන් වික්රමතිලක සිය පුතුගේ උපන්දිනයට එක් කළ ආදරණිය සටහන
ගයාන් වික්රමතිලක කියන නම කිව්වත් ඒ රූපය දැක්කත් කටහඬ ඇහුවත් ඒ කවුද මොනවද කරන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ. කලාකරුවෙක් නොවුණත් ඔහුගේ ආදරණිය ලොකු පුතාවත් බොහෝ දෙනෙක් දන්නවා. ඔහුගේ උපන් දිනය අදයි. ඒ වෙනුවෙන් ලස්සන සුබ පැතුමක් ගයාන් මුහුණු පොතට එක් කර තිබෙනවා.
එය පහතින්