ගයාන් වික්‍රමතිලක සිය පුතුගේ උපන්දිනයට එක් කළ ආදරණිය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයාන් වික්‍රමතිලක කියන නම කිව්වත් ඒ රූපය දැක්කත් කටහඬ ඇහුවත් ඒ කවුද මොනවද කරන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ. කලාකරුවෙක් නොවුණත් ඔහුගේ ආදරණිය ලොකු පුතාවත් බොහෝ දෙනෙක් දන්නවා. ඔහුගේ උපන් දිනය අදයි. ඒ වෙනුවෙන් ලස්සන සුබ පැතුමක් ගයාන් මුහුණු පොතට එක් කර තිබෙනවා.

එය පහතින් 

20210112Gayan-1 20210112Gayan-2 20210112Gayan-3