මනාලියක් වුණු ටීනා
ටීනා ශනෙල් නිරූපණ ශිල්පිනියක් ලෙස බොහෝ දුර පැමිණි ජනප්‍රිය තාරකාවක්. සමාජ මාධ්‍ය තුළද ටීනා ගැන නිරන්තරයෙන් කතාබහ මතුවෙනවා. මේ අතර ටීනා වෙනස් ආකාරයේ මනාලියක් ලෙසින් හැඩ ගැන්වුණු ඡායාරූප කිහිපයක් අපට හමු වුණා. ඒ ඡායාරූප පෙළක් සඳහායි.
එම ඡායාරූප පහතින් නරඹන්න