මාධවීගේ ආදරේ ඕනෑකෙරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ ගායන ශිල්පිනියක් වන මාධවී වත්සලා ඇන්තනී ගායනා කරන අළුත්ම ගීතය තමයි 'ආදරේ ඕනෑකෙරේ' ගීතය. වීදි දරුවන් සහ ඔවුන්ට සිදුවන අකටයුතුකම් ගැන ආදරේ ඕනෑකෙරේ ගීතයෙන් කියැවෙනවා.

මෙම ගීතයේ පද රචනය සහ රූප රචනය සිදු කර තිබෙන්නේ මාධවීගේ පියා වන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී විසින්. ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය රාජ් තිල්ලයියාම්පලම් විසින් සිදු කර තිබෙනවා. මෑත කාලයේදී නිර්මාණය වුණු අර්ථාන්විත ගීතයක් ලෙස ආදරේ ඕනෑකෙරේ ගීතය හඳුන්වන්න පුළුවන්.

එම ගීතය පහතින් නරඹන්න.