නිරූපණ ශිල්පිනි අමන්දා සිල්වා, පියාගේ උපන්දිනයදා මුහුණු පොතට එක් කළ ආදරණීය ඡායාරූප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමන්දා සිල්වා කියන්නේ විලාසිතා නිසාම වඩාත් කතාබහට ලක් වූ නිරූපන ශිල්පිණියක්. ඇය කාලෙන් කාලෙට වෙනස් වූ විලාසිතා-වලින් කරළියට පැමිණෙනවා.

 
අමන්දා ඇගේ පියාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරමින්, ඇගේ මුහුණු පොතට අපූරූ ඡායාරූප පෙළක් එකතු කර තිබුණා.

සුභම සුභ උපන්දිනයක් මගෙ තාත්ති!!!
ගොඩක් ආදරෙයි..

20210123Amanda (7) 20210123Amanda (6) 20210123Amanda (5) 20210123Amanda (4) 20210123Amanda (2) 20210123Amanda (3) 20210123Amanda (1)