නිරූපණ ශිල්පිනි අමන්දා සිල්වා, පියාගේ උපන්දිනයදා මුහුණු පොතට එක් කළ ආදරණීය ඡායාරූප
අමන්දා සිල්වා කියන්නේ විලාසිතා නිසාම වඩාත් කතාබහට ලක් වූ නිරූපන ශිල්පිණියක්. ඇය කාලෙන් කාලෙට වෙනස් වූ විලාසිතා-වලින් කරළියට පැමිණෙනවා.
අමන්දා ඇගේ පියාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරමින්, ඇගේ මුහුණු පොතට අපූරූ ඡායාරූප පෙළක් එකතු කර තිබුණා.
සුභම සුභ උපන්දිනයක් මගෙ තාත්ති!!!
ගොඩක් ආදරෙයි..