සංගීත් සහ කෝකිලටත් කෝවිඩ් ආසාදනය වෙයි
මේ දිනවල ජනප්රිය ටෙලි නාට්යක් වන නාඩගම්කාරයෝ හි ජනප්රිය චරිත දෙකක් වන කවඩියා සහ මාලන්ගේ චරිතවලට රංගනයෙන් දායක වන සංගීත් ප්රභූ සහ කෝකිල පවන් ජයසූරියටත් කෝවිඩ් - 19 රෝගය ආසාදනය වී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් තබමින් ඔවුන් එය තහවුරු කර සිටියා. මේ වනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමු වී සිටිනවා.