සංගීත් සහ කෝකිලටත් කෝවිඩ් ආසාදනය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන නාඩගම්කාරයෝ හි ජනප්‍රිය චරිත දෙකක් වන කවඩියා සහ මාලන්ගේ චරිතවලට රංගනයෙන් දායක වන සංගීත් ප්‍රභූ සහ කෝකිල පවන් ජයසූරියටත් කෝවිඩ් - 19 රෝගය ආසාදනය වී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් තබමින් ඔවුන් එය තහවුරු කර සිටියා. මේ වනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමු වී සිටිනවා.

 

20210222Prabu-1