හෂී මනමේන්ද්‍ර විවාහ ගිවිස ගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම ගායිකාවක් වන හෂී මනමේන්ද්‍ර පහුගිය දිනෙක විවාහ ගිවිස ගත්තා. ඒ ජනප්‍රිය නිරූපණ ශිල්පියෙක් වන යෝෂ් මාලන් සමගින්. මේ වසරේදී හෂීගේ සහ යෝෂ්ගේ අළුත් නිර්මාණ රැසක් පැමිණීමට නියමිත බවද අපට ආරංචි වුණා.

ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

20210301hashi-1420210301hashi-1220210301hashi-1320210301hashi-1 20210301hashi-220210301hashi-3 20210301hashi-5 20210301hashi-6 20210301hashi-7 20210301hashi-8 20210301hashi-9 20210301hashi-10 20210301hashi-1120210301hashi-4