ග්‍රේෂන් ආනන්දයන්ගේ පුතු මරියෝ ආනන්දගේ අමුතු අලුත් වැඩක් ළගදීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ග්‍රේෂන් ආනන්දයන්ගේ පුතු වන මරියෝ ආනන්දගේ නවතම ගීතය රැදී නොසැලී නමින් ඔහුගේ මරියෝ ආනන්ද නැමති යූ ටියුබ් නාලිකාව තුලින් එලිදැක්වීමට නියමිතයි. මෙම ගීතය ඉග්‍රීසි බසින් "ලිවින් ඔන් දි එජ්" ලෙස එක් ගීතයකුත් "පුදියදායි පිරක්කිරේන්" යන නමින් දමිල ප්‍රජාවටත් භාශා 3න් වෙන් වෙන් වශයෙන් එලි දැක්වීමට නියමිතයි.

ඔහු පවසන්නේ වර්තමාන ශ්‍රී ලන්කාවේ ලමා ක්‍රීඩකයින්ට ඉලක්කයක් නොමැති බැවින් ඔවුන්, වයස අවුරුදු 19න් පසුව විවිද ආයතන වෙනුවෙන් ක්‍රීඩාකිරීමට යාමෙන් හුදෙක් තම රට වෙනුවෙන් පදක්කම් ලාභියෙක් වීමට ජාත්‍යන්තරයට යැමට අපොහොසත් වන බව්‍ යි.
දක්ශයින් සිටියද ඔවුන්ට නිසි මගපෙන්වීමක් නොමැතිහෙයින් ඔවුන් හුදෙක් පාසල් කාලයේ ජනප්‍රියත්වය වෙනුවෙන් පමනක් ක්‍රීඩා කරන බැවින් පාස්ල් හැරයාමෙන් පසු ඔවුන් ගේ ක්‍රීඩා දස්කම් රැක ගැනීම වෙනුවෙන් කැපවීමක් නොමැති හෙයින්. බොහෝ ක්‍රීඩකයන්. ඇතැම් අවස්තාවල අන්තර්ජාතික තරගවලදී, තරග කිරීම කෙසේවෙතත් තුවක්කුවෙන් අහසට එල්ලවෙන හන්ඩට තත්පරයක් පසුව හෝ ඊට පෙර පැනීමතුලින් ඔවුන් තරග වලින් ඉවත් වන අවස්තා දැඩිව අසන්නට දකින්නට ලැබෙනව,

"අප මෙතෙක් කලක් කල වර්දක් තමයි , එක්  කාලසීමාවකදී ක්‍රිකට් අන්ශයෙන් අපේ රට දස්කම් පෙන්වනකොට සියලු  පාසල් සහ දෙමෞපියන් තම දරුවව යොමු කරේ ක්‍රිකට් වලට විතරයි. මට වෙලාවකට හිතෙනවා ඇයි අපේ රට ක්‍රිකට් ජාතික ක්‍රීඩාව විදිහට නම් කරේ නැත්තෙ කියල , එහෙවු එකේ ලන්කාවෙ ප්‍රමුක පෙලේ කිසිම පාසලක් වොලි බෝල් වලට ලමයින් දිරිමත් කරන්නෙ නැ.

කොලබ නම් බාස්කෙට් බෝල් නැත්තම් පිහිනීම, හැබැයි මේ දෙකට පාසල් සහ දරුවන් දක්වන උනඳුවක තරමට සාපේක්ශව අන්තර් ජාතික මට්ටමට ගියේ ඉන් සියයට 0.1ක්

ලන්කආවෙ සුසන්තික මිස් දමයන්ති මිස් , ජගත් ස්‍ර් වගේ අය අන්තර් ජතික  මට්ටමට ගිය හේතුවක් තියනවා, ස්ප්‍යික්ස් නැතුව , රබර් කාපට් නැ ති ගල් බොරලු සහ අලිනාවන වලවල් හරහා පාසලේ ක්‍රීඩා උත්සව වලට දුවපු නිසා, ඒ කියන්නෙ කොටින්ම කියනවනම්, ඔවුන් ගෙ දුප්පත් පාසල් වල දුප්පත් පුහුනු කරුවො යටතෙ හැදුනු නිසෛ ඔවුන් එතරම් දුර ගියේ.

නමුත් නව ලෝකයත් එක්ක දුවන්න හදන ලන්කාව, දරුව පොඩිකාලෙ හොඳ කාල වාර්තා සමග ක්‍රීඩා කරනවනම්, ප්‍රසිද්ද පාසල් ඔවුන්ව මිලයට අරන් ප්‍රසද්ද පාසලේ නම වැජබෙන්න දරුවව පාවිච්චි කරනව , ප්‍රසිද්ද පාසලට යන දරුවට මුලදි ඕන වෙන්නෙ ලෝකෙට ගිහිල්ල රටට සහ දෙමවු පියන්ට ග්වුරවය ගෙන එන්න, නමුත් කොලඹ 7 මානසිකත්වයෙන් පෙලෙන දරුවන් ගෙ ජීවන රටාව එක්ක තරග කරන්න පටන් ගන්න දුප්පත් දරුවට මුල අමතක වීමත් සමග ප්‍රසිද්ධිය අරබයා ක්‍රීඩා කරන්නට පටන් ගන්නව, මේ පමනක් නොවෙයි.

ලොකු මුදලක් දීල 1වන වසරෙ ඉඳන් දහ දුක් විඳල උස්මහත් කරපු කොලඹ දරුවන්ට පිට ඉස්කෝල වලින් දරුවන් මිලදී ගැනීම තුලින් සුවිශාල අසාදාරනයක් වෙනවා. ඒ කොලඹ දරුවට ඔහුගේ දස්කම් කොතෙක් තිබුනත් ඔහුගේ අවස්තාව පිටස්තර දරුවෙක්ට ලැබෙන නිසා. දැන් බලන්න , පාසල තුල හිටිය ලමය අන්තර්ජාතික මට්ටමට ගියෙත් නැ, ගමෙන් ආපු ලමයට කබලෙන් ලිපට වැ ටුනා කියන දේ සිද්ද වෙන්නෙ,

මගේ පියා නැතිවෙලා වසර 10 මම ක්ශේත්‍රයට අවිත් වසර 10යි. මම ආපුගමන් මගට කලා ක්ශේත්‍රය මට අකමැත්ත දක්වපු ලොකු හේතුවක් තියනවා,

මරියෝ ආනන් ද , මේ ලොකෙ හැම දරුවෙක්ටම බලල හැදෙන්න ආදර්ශ ආකෘතියක් හදනවා, ඒ විවිද ඇබ්බැහිවීම් වලින් තොරවෙලා, යවුවනත්වය ජවය, පාසලෙන් බැහැරවූ පසුත් තබාගෙන ජනත්ප්‍රියත්වය හෝ ප්‍රසිද්දිය පසුපස නොයා, දේශපාලනික අනුග්‍රහකත්වයක් නොමැතිව තමන්ව මේ ලෝකය තුල ස්තාන ගත කිරීම කෙලෙස කල හැකිද යන මාර්ගය.

මෙම ගීතයේ ගායකයා මම වුනාට ගායකයෙක් වගේනෙමෙයි මම පෙනෙන්නට ඉන්නෙ , එනමුත් වයස අවුරුදු 18ක ක්‍රීඩකයෙක් විලසින්, මට දැන් වයස අවු 30 කිව්ව්ට ලමයි කවිරුත් පිලිගන්නෙ නැ. මමත් ඒක ඒ විදිහට තියාගෙන ඉන්නෙ ඒ දරුවො දැනුම් තේරුම් තියන කාලෙක්ට ආවම නැවතත් මේ විශුවල් එක බලනකොට ඔවුන් දන්නව පාසල් කාලයෙන් පස්සෙ ඔලිම් පික් යන්නෙ කොහොමද කියල, ඒකට අවශ්‍ය වෙන කරුනු කාරනා. මම වසර 10ක් මගේ ජේවිතේ කැපකරල පාර පෙන්නල තියෙන්නෙ, යන්න ඕන කෙනා ඒ මර්ගයේ යයි අනිත් අය ප්‍රසිද්ධිය මුදල් සහ අනෙකුත් දේ වෙනුවෙන් ක්‍ර්‍රීඩා කරයි.

අවසාන වශයෙන් මේ ගීතයේ සැග වෙච්ච්ච පනිවිඩය, මත්ද්‍රව්‍ය මත් පැන් දුම්වැටි හො කිසිම ශක්ති ජ්නක ඔවුශදවලින් තොරව තමන් ගේ  ජවය තමාට අවශ්‍යනම් ජේවිතාන්තය දක්වා තබාගෙන යන්න මර්ගයක් ආදර්ශයක් විදිහට මේ නිර්මානය මම ලන්කාවේන් විදෙශීය දරුවන්ටත් දෙන්න කැමති. මම කිසිම මත්ද්‍රවයක් මෙතෙක් භාවිත කර නැහැ, මේ දේවල් කරේ අම්ම පුන්චිකාලෙ ලෝබනැතුව  මට පොවාපු කිරිවල ශක්තියෙන්, සහ අදටත් දවල්ටයි රැටයි කන්න දෙන බත් පිඞන් දෙකෙනුයි. එතනින් එහාට නොපෙනෙන ශක්තිය ලැබෙන්නෙ දෙවියන් වහන්සේගෙන්, දරුවෙකුට අම්ම තාත්ත යලුවො නැති දවසක් එනව එදාට ඉතිරිවෙන්නෙ තම ගෙ දෙමවු පියන් තමන්ට උගන්වපු ආගම දහම හෝ එහි එන ශාස්ත්‍රුවරය , මේ පුන්වි දේවල් ටික නැතිව , අර අපේ ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ශ මහත්මය කියනව වගේ, ලන්කාව වටේ ක්‍රීඩාවට අවශ්‍ය හැමදේම හදල සහ හද්මින් ගියාට වැඩක් නැ, ක්‍රීඩකයන් නැහැ  හිටියත් ඔවුන්ට ක්‍රීඩකයෙකුට තීබිය යුතු හික්මීම නැහැ කියන කාරනය,

මේ විශුඅල් එක ඩිරෙක්ට් කරේ රුපවාහිනි නාලිකාවේ ඉන් ග්‍රීසි පෘවුර්ති කියන මගේ අක්ක දුලන් ජලී ආනන් ද, ඉග්‍රී සි සිඳුව සහ සින්හල සිඳුව ලිවුවෙ මම දමිල ගීතය ලිවුවෙ නිත්‍යානඳ භගවත් සින්, සන් ගීතය මගේ , බැරැරුම් කාර්‍යයක් වූ මුහුදු පිහිනුම් දර්ශන, ජලය අභන්තර දර්ශන, කැමරා කරනය කලේ නෙවින්ද ජයසේන නැමති හිතාදර කැමෙරා අධයක්ශක වරයා, ඩ්‍රෝන් කැමරා ශිල්පි නලින් සංජය සුරවීර, ගීතය පතිගත කල , ගයාන් C බෙන්තරගේ, වේශ නිරූපන ශිල්පී යොගීතා රත්නායක , මට කුඩාකලසිට හිස කෙලින් තබාගෙන යන්න ශක්තිය දුන්නු මට උගන්නපු දෙවියන් වහන්සේ දුන්න ලොකුම ත්‍යාගය මගේ තාත්ත අම්ම සහ අක්ක ආදරයෙන් සිහිපත් කරනව.

20210406Mario (1) 20210406Mario (2) 20210406Mario (3)