ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා රෝසි සේනානායක ගැන කී කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ යළිත් වරක් පුෂ්පිකා ද සිල්වා වෙත පිරිනැමීම අද පස්වරුවේදී සිදු කෙරිණි.

යළිත් කිරුළ පැළඳවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු ලෝක විවාහක රූ රැජිණියන වන රෝසි සේනානායක මහත්මය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදු කෙරිණි. ඇය පැවසුවේ කවුරුන් විවාහක රූ රැජිණක් ලෙස වසරින් වසර පත් වූවද ශ්‍රී ලංකාවේ සැබෑ තාරකාව රෝසි සේනානායක මහත්මිය බවය. තමන්ට සිදුවූ අසාධාරණය හමුවේ රෝසි සේනානායක මහත්මිය තමන් වෙනුවෙන් කටයුතු කළ ආකාරය පිළීබඳව ස්තූතිවන්ත වන බවද පුෂ්පිකා ද සිල්වා මහත්මිය මෙහිදී පැවසීය. තමන්ගේ ජීවිතයේ ආදර්ශය ලෙස සලකනුයේද රෝසි සේනානායක මහත්මිය බව ද ඇය සඳහන් කළා ය.

 20210406pushpika-1