ලියාරා නායක ප්‍රසන්නගේ අවසන් කටයුතු අද සවස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ලියාරා සංගීත කණ්ඩායමේ නායක ප්‍රසන්න ගුණසේකර පසුගියදා අභාවප්‍රාප්ත වුණා.
ඔහුගේ අවසන් කටයුතු අද (07) සවස ගම්පහ, කාසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි. 

20210407liyara-3