M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට තේමාව වී ඇත්තේ, වනඅලි තර්ජනවලින් පීඩා විඳින දුෂ්කර ගම්මානයක පාසලක දරු පිරිසක් හා එම පාසලට පැමිණෙන තරුණ ගුරුවරයෙකු වටා ගෙතුණු අපූරු කතා පුවතකි.
පවතින අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරන මෙම තරුණ ගුරුවරුයා වඩාත් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තුළින් දරුවන්ට ඉගැන්වීමට උත්සාහ දරණ ඔහුට එල්ල වන අභියෝගයන් මැනවින් චිත්රණය කිරීමට තාල සිනමා සිත්තමට හැකිව තිබේ.
පාලිත පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන තාල නිලාන් වීරසිංහගේ නිෂ්පාදනයකි.
හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, ගිරිරාජ් කෞශල්‍ය, චාන්දනී සෙනවිරත්න ඇතුළු රංගන ශිල්පින් රැසක් ඊට රංගන දායකත්වය ලබා දෙනු ඇත.
POPULAR POSTS
Latest News
New pic
Trending News
Upcoming Events
Now Showings
Model Shoots
Don't Miss
Movie Trailers
also follow us on
CONTACT
Editorial :+94 011 538 3671, +94 011 538 3437, Email - saaravitalk@gmail.com
Web Master : pradeep@admin.wnl.lk
Technical Support : +94 011 538 3437, Email : helpdesk@wijeya.lk
Advertise with us
Subscribe to Saaravita.lk
Group Sites : Lankadeepa Dailymirror Sunday Times Daily FT Ada Deshaya Tamil Mirror Mirror Sports HI TV Kelimandala Wisden Sri Lanka Life LW Mirrorcitizen
Hitad Print HI Magz Times Jobs Times Education Wijeya Tamil Radio WNL Home
e-papers : Lankadeepa Sunday Lankadeepa Daily Mirror Ada Tamil Mirror Daily FT Deshaya Wijeya e-paper portal
Services : Home delivery Webmaster Web Ads Editorial Help Desk News Alerts Book Print Ads
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to Copyright © 2016 Wijeya Newspapers Ltd.
