ලෝක විවාහක රූ රැජින කැරොලින් ජූරි අත්අඩංගුවට


පසුගියදා පැවති විවාහක රූ රැජින තරඟයේදී තේරී පත් විවාහක රූ රැජිනගේ කිරුල බලහත්කාරයෙන් ගලවා දමමින් උණුසුම් කාරී තත්වයක් ඇති කල වර්තමාන ලෝක විවාහක රු රැජින වන කැරොලයින් ජුරි මහත්මිය හා චුලා පද්මේන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

 

20210408Caroline-1