බ්‍රසීල සිනමා දැක්මක් එළඹෙන 26 වැනිදා සිට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බ්‍රසීල තානාපති කාර්යාලය විසින් තෙවැනි වරටත් ඉදිරිපත් කරනු ලබන “බ්‍රසීල සිනමා දැක්ම 2019” බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

සැප්තැම්බර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සිනමා දැක්මේ දී චිත්‍රපට 8ක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන පෙළගැස්ම මෙසේ ය,

සැප්තැම්බර් 26 වැනිදා    සවස 3.30 ට Oscar Niemeyer –Life is breath of air (ආරාධිතයින් සඳහා පමණි)

                                    සවස 7 ට Linha de passe (Offside) (ආරාධිතයින් සඳහා පමණි)

සැප්තැම්බර් 27 වැනිදා    සවස 3.30 ට O pai,o (Look at that)

                                   සවස 6 ට Elite squad :The enemy within

සැප්තැම්බර් 28 වැනිදා    සවස 3.30 ට If I were you – 2

                                    සවස 6 ට Olga

සැප්තැම්බර් 29 වැනිදා    සවස 3.30 ට Monica’s gang: An adventure through time

                                    සවස 6 ට Central station  

චිත්‍රපට දැක්මට ඇතුල්වීම නොමිලේ