මාධ්‍යවේදිනී තිළිණි නානායක්කාර මව් පදවියට සැරසෙන අයුරු
දෙරණ නාලිකාවේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක් වන තිළිණි නානායක්කාර මව් පදවිය ලැබීමට සූදානම් වනවා. තිළිණි විවාහ වී සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකු වූ ලහිරු වීරසේකර සමගයි.
තිළිණි මව් පදවියට සූදානම් වන අයුරු කැමරා කාචයක සඳහන් වුණේ මේ ආකාරයටයි.