රජීව් මධුමාධවගේ Richman කෙටි චිත්‍රපටය




රජීව් මධුමාධවගේ මෙම කෙටි චිත්‍රපටය වෙනස් තේමාවක් ඔස්සේ යයි. ඔබට ජීවිතයෙන් යළි ගොඩ ඒමට අවශ්‍ය කරන සුළු අභිප්‍රේරණය ඔබ නිවැරදි ලෙස භාවිතා කරනවාද? මේ ඒ සම්බන්ධයෙන් රජීව්ගේ අදහස.

මුදල් හබා යන ලාබ අභිප්‍රේත තරගකාරී ලෝකයේ පතුලට වැටුන මිනිහෙක්ට යලි නැගිටීමට අවශ්‍ය මුදල්ද එසේත් නැත්නම් ආත්මශක්තියද?

 

රංගනය

  • රජීවු මධුමාධව
  • සුජිත් මාකාවිටගේ

 

අධ්‍යක්ශනය

  • රජීව් මදුමාදව

 

කැමරාකරනය

  • සුවින් චන්දුල

 

ආලෝකකරණය

  • තීක්ෂණ බුද්ධික
     

වේශ නිරූපණය

  • පන්චමා සඳමිනී
  • තීක්ෂණ බුද්ධික