දසුන් ප්‍රථම වතාවට පුංචි දියණියව මාධ්‍යයට පෙන්වයි



Instagrame Youtubejhj-New Facebook Twitter

දසුන් පතිරණ නම ඇහුව ගමන් හැමෝම දන්නවානේ ඒ කවුද කියලා. දසුන් මේ වෙද්දි ටෙලි නාට්‍ය, සිනමාව කියන අංශ දෙකම ජයගෙන තමන්ගේ දක්ෂතා පෙන්වනවා. දසුන්ට කිහිපවරක්ම හොඳම නළුවා සම්මානයද ලැබී තිබෙනවා. දසුන් ගැන පහුගිය කාලේදි කතා කරේ ඔහුගේ සිඟිති දියණිය නිසායි. ඉතින් දසුන් පලමු වරට තමන්ගේ පුංචි දියණියත් සමග ෆොටෝෂූට් එකක් කරලා තියෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්...

2018-08-22-dasun-1  2018-08-22-dasun-3 2018-08-22-dasun-4 2018-08-22-dasun-5 2018-08-22-dasun-6 2018-08-22-dasun-7 2018-08-22-dasun-8 2018-08-22-dasun-92018-08-22-dasun-2

ඡායාරූප - Sehan Kavinda Photography