'කූඹියෝ' කට්ටිය එක්ක ආයේ සෙට් වෙමුද?



Instagrame Youtubejhj-New Facebook Twitter

ලොව සුප්‍රසිද්ධ වින්දනාත්මක මාධ්‍යක් වන iflix විසින් සංවිධානය කරනු ලබන IMDB වලින් ඉහළම ශ්‍රේණිගත කිරීම් වලින් මුල් තැන සිටින 'කූඹියෝ' ටෙලි නාට්‍යය නැවතත් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. 

සැප්තැම්බර් 01 වැනිදා උදෑසන 10.30 ට iflix Sri Lanka හිදි මෙම කටයුත්ත ආරම්භ වන අතර, එදින 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පීන් සමග කාලය ගත කිරීමටද අවස්ථාව උදාවී තිබේ. එදින Saasha.K විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

මෙම අවස්ථාවට සහභාගී වීමට ඔබටද අවස්ථාව තිබේ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

Saasha.K ඉන්ස්ටග්‍රෑම් ගිණුම Follow කරන්න. ඊට පස්සේ iflix ඉන්ස්ටග්‍රෑම් ගිණුම Follow කරන්න. කූඹියෝ බලන්න, එදාට කට්ටිය එක්ක සෙට් වෙන්න කැමති යාළුවන් දෙන්නෙක්ව Tag කරන්නයි තියෙන්නේ. 

ඔබටත් කූඹියෝ කට්ටිය එක්ක එකතු වෙන්න, විනෝද වෙන්න අවස්ථාවයි තමයි මේ උදා වෙලා තියෙන්නේ.

20180823Koobiyo-1