රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා පැවැත්වේ. ඒ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව උත්සවය සංවිධාන කරයි.

20181016Drama-1