ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායක පැවිදි දිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුවන්ගි රත්නායක කියන්නේ තරුණයන් අතරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්නේ. රුවන්ගි ගැන මේ දවස්වල අලුත් ආරංචියක් පැතිරෙමින් තියෙනවා. ඒ ඇය පැවිදි දිවියට ඇතුලත් වෙලා කියලායි.

ඉතින් මෙහෙම පැතුරුණු ආරංචිය හැටියට රුවන්ගි රංගනයෙන් දායක වන අලුත් චිත්‍රපටයක දර්ශනයක් වෙනුවෙන් තමයි ඇය එහෙම පැවිදි වෙලා තියෙන්නේ.

20181017Ruwangi-120181017Ruwangi-2