පියාගේ අවමඟුල හේතුවෙන් ආනන්ද පද්මසිරිගේ ප්‍රසංගය කල් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ ගී පද රචක සහ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ආනන්ද පද්මසිරි මහතා පවත්වන්නට යෙදුණු "ගී ආනන්දේ 39" ප්‍රසංගය ඔහුගේ පියාගේ අවඟුල හේතුවෙන් දින නියමියක් නැතුව කල් තැබුවා.

නොමිලේ පවත්වන්නට යෙදුණු ඒ ප්‍රසංගය ආනන්ද පද්මසිරි මහතාගේ කලා ලොවට වසර 39ක් පිරීම නිමිත්තෙන් තමයි පවත්වන්නට නියමිතව තිබුණේ. එහිදී "ජෝති මතක රූ" ග්‍රන්ථය සහ "ගී ආනන්දේ" සංයුක්ත තැටියත් නිකුත් කිරිමටයි නියමිතව තිබුණේ.

අශාන් පෙරේරා 

20181028Ananda-1