ජනප්‍රියම නළුවා උද්දික, ජනප්‍රියම නිළිය පූජා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආසියානු මාධ්‍ය ජාලය විසින් තෙවැනි වරටත් සංවිධාන කරනු ලැබූ “හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස්” ඊයේ (27) දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.  

මෙම උළෙලට බොලිවුඩ් රංගන ශිල්පින් ශිල්පිනියන් මෙන්ම ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ කලා තරු ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් එක් සිටියා. 

මෙහිදී ජනප්‍රිය නළුවා  ලෙස උද්දික ප්‍රේමරත්න සහ ජනප්‍රිය නිළිය ලෙස පූජා උමාශංකර් සම්මානයෙන් පිදුම් ලැබූහ.

20181028Hiru-1