ප්‍රසංග ගොඩකට ආරාධනා ලැබිලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘රණවිරි රියලටි ස්ටාර්’ තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රයට පැමිණි අයෝමි පෙරේරා අලුත් අවුරුද්දේද ප්‍රසංග වේදිකාව තුළ කාර්යබහුල ගායන ශිල්පිනියක් බවට පත්ව සිටියි. ‘සාරවිට’ අපි කළ විමසීමකදී ඇය පැවසුවේ අවුරුදු ලබන දින දෙක තුළදී පවා ප්‍රසංග සහා සහභාගි වීමට ආරාධනා ලැබි තිබෙන බවයි.

මෙදාපාර අවුරුද්ද කියලා වෙනසක් වුණේ නැහැ ප්‍රසංග වේදිකාවත් එක්කම තමයි අවුරුදු සමරන්න වුණේ.  ගොඩක් ආරාධනා ලැබුණා ප්‍රසංග සඳහා. අවුරුදු සමරනවාට වඩා රසිකයන් පිනවන්න තියෙනවා නම් ඒකත් ඉතින් ලොකු සතුටක් තමයි මට.

20190418Ayomi-1