ඩිලානිගේ දුව කවීෂා හා ෂෙහාන් ජයසූරිය උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ නිළි ඩිලානි අබේවර්ධනගේ එකම දියණිය වන නව පරපුරේ සිනමා නිළි කවීෂා කාවින්දි හා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ගේ උපන්දිනය එකම දිනයක යෙදී තිබුණා.

මවගේ අඩි පාරේ යමින් සිංහල සිනමාවට එක් වූ මේ සුරූපිනිය ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘සිංග මචං චාලි‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟදැක්වූවා.

ඔවුන් සිය උපන්දිනය සැමරූ ඡායාරූප පහතින්.

20190919Dilhani-(1)20190919Dilhani-(2) 20190919Dilhani-(3) 20190919Dilhani-(4) 20190919Dilhani-(5) 20190919Dilhani-(6) 20190919Dilhani-(7) 20190919Dilhani-(8) 20190919Dilhani-(9)