මුතු අහුරක් කෙටි නාට්‍ය උළෙල 19 දා මොරටුවේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මොරටුව කලා සංසදය විසින් “මුතු අහුරක්” නමින් කෙටි නාට්‍ය උළෙලක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 2019 ඔක්තෝබර් 19 වන දින සවස 6.30 ට බෞද්ධ ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, එය මොරටුව කලා සංසදයේ සාමාජිකයින් හතර දෙනෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය හතරක් එහි වේදිකා ගත වෙයි.

20191017Drama-1 20191017Drama-2