රිද්මා පිලිපිටිය උපන්දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය තරුවක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ .

ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට තම දායකත්වය ලබා දුන් ඔහු ට ආදරය කරන ප්‍රේක්ෂකයින් රැසක් සිටිනවා.

ඔහුගේ ආදරණිය බිරිද තමයි රිද්ම පිලපිටිය කියන්නේ. ඉතින් පසුගිය 19 වනදා ඇය  තම උපන්දිනය සමර තිබෙනවා.

එම මොහොතේ ගත් අපූරු ඡයාරූප කිහිපයක් තමයි මේ

20191021Ridma-120191021Ridma-2 20191021Ridma-3 20191021Ridma-4 20191021Ridma-5