ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සිය උපන්දිනය වෙනුවෙන් බිරිඳ හෂිනි සමඟ සිදු කළ පිංකම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන්ගේ 78 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහු සිය බිරිඳ හෂිනි සමඟ රාජගිරියේ වික්‍ටෝරියා නිවාසයේ සිටින සුව කල නොහැකි රෝගීන් 210ක් උදෙසා දානයක් පිරිනමා තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප සියල්ල පහතින් බලන්න.

20200218Victor-(1)20200218Victor-(2) 20200218Victor-(3) 20200218Victor-(4) 20200218Victor-(5) 20200218Victor-(6) 20200218Victor-(7) 20200218Victor-(8) 20200218Victor-(9) 20200218Victor-(10) 20200218Victor-(11) 20200218Victor-(12) 20200218Victor-(13) 20200218Victor-(14) 20200218Victor-(15) 20200218Victor-(16) 20200218Victor-(17) 20200218Victor-(18) 20200218Victor-(19) 20200218Victor-(20) 20200218Victor-(21) 20200218Victor-(22)