‘මිනිසෙක්’ රංජිගේ විදියට පැය තුනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පොත් ප්‍රකාශකයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම හිත හොඳ මිනිසෙකු ලෙස සමාජ ආදරයට පත් කළු රංජි හෙවත් රංජිත් දිසානායකට ආදරය පිදෙන හැන්දෑව ලබන 22 වැනිදා සවස හතරේ සිට විජේරාම රෝයල් තැප්‍රෝබේනියන්ස් හිදී පැවැත්වේ.

රංජිත් දිසානායක හිතැති අය ආදරය අරන් පැමිණෙන්න.

20200218Ranji-1