සුපිරි හෝටල්වල සුරූපිණියන් පිරිවරාගෙන උපන්දිනය සමරන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙවර උපන්දිනය සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අද (31) දිනයට යෙදී තිබෙන උපන්දිනය වෙනුවෙන් පිංකමක් උමංදාව මහා විහාර ආශ්‍රමයේ සංවිධාන කර තිබුණා.

මෙම පිංකමට රූපලාවන්‍ය ක්ෂ්‍රේතයේ පිරිසක් වගේම නිරූපන ක්ෂ්‍රේතයේ පිරිසක්ද එකතු වුණා.

චන්දිමාල් කියන්නේ සාමාන්‍යයෙන් වෙනස්ම වැඩ කරන කෙනෙක් විදිහට කෙනෙක් විදිහට තමයි හැමෝම අතර ජනප්‍රිය.

ඒ වගේම ඔහුගේ උපන්දින සාදයන් වැඩි වියදමක් දරා වෙනස්ම ආකාරයට පැවැත්වීමද විශේෂත්වයක්.

ඔහු මෙවර උමංදාව මහා විහාර ආශ්‍රමය තුළ දානමය පිංකමක් සිදුකරමින් උපන්දිනය සැමරූ ඡායාරූප සියල්ල පහතින් බලන්න.

20200601Chandimal-(1)20200601Chandimal-(2) 20200601Chandimal-(3) 20200601Chandimal-(4) 20200601Chandimal-(5) 20200601Chandimal-(6) 20200601Chandimal-(7) 20200601Chandimal-(8) 20200601Chandimal-(9) 20200601Chandimal-(10) 20200601Chandimal-(11) 20200601Chandimal-(12) 20200601Chandimal-(13) 20200601Chandimal-(14) 20200601Chandimal-(15)