ජානක, යළිත් ගායක ගායිකා සංගමයේ සභාපති පුටුවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ වාර්ෂික මහා සභාව පසුගිය දවසක කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණා. එහිදී සභාපති පදවියට පත්වුණේ හිටපු සභාපති ජානක වික්‍රමසිංහමයි. ඒ වගේම අනෙකුත් නිලධාරී මණ්ඩලයෙත් කිසිම වෙනසක් වෙලා නෑ.

20200917Janaka-1