සංගීත් ප්‍රභූ උපන්දිනය සැමරු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ නිරූපණ ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූගේ උපන් දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. මේ වෙනුවෙන් ඔහුගේ සමකාලීන ශිල්පීන් සහ හිතමිතුරන් එක්ව උපන්දිනය සමරා තිබුණේ මේ විදිහටයි. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කිරිබත් පිඟානක් උපන්දින කේක් ගෙඩියක ආකාරයට සකසා තිබීම විශේෂත්වයක්.

කැලුම්

20201025Sangeeth-1 20201025Sangeeth-2