රංගන ශිල්පිනී මාධවී වත්සලා ඇන්තනීගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට
ප්රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය, වන මාධවී වත්සලා ඇන්තනී රංගන ශිල්පිනියක් , නිවේදිකාවක් සහ ගායන ශිල්පිනියක් ලෙස වැඩි ප්රේක්ෂක ආදරයක් දිනාගෙන සිටිනවා.
ඇය විසින් ගායනා කරන අළුත්ම ගීතය 'ආදරේ ඕනෑකෙරේ' පසුගියදා අන්තර්ජාලයට එක්වුණා.
මේ අතරතුර ඇගේ නවතම ඡායාරූප පෙළක්ද මේ වන විට නිකුත් වී තිබෙනවා.
එම ඡායාරූප පෙළ පහතින් බලන්න.
Photography - Sankalpa Bandara Photography
In Frame - Madhavee Wathsala Anthony
Costume - Eranjana Jayawardena
Makeup - A La Mode Salon & Beauty
Hair - Salon LIYO
Nails- House of Nails
Location - ME Colombo