අශාන් අමරසිංහගේ Boundary කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිතුරන් තිදෙනෙකු අතර බැඳීම් බිඳී යන්නටත් යළි එක්වන්නටත් ගත වන නිමේෂයක් තුළ මෙම කෙටි චිත්‍රපටය දිවෙනවා. අන්තරායකර භූමියකදී එවැන්නක් සිදුවීමේ ඉඩකඩ වැඩි සේම, මෙහිදී ඔවුන් බෙදාගන්නට උත්සාහ කරන වටිනා කියන දෙය ඔවුන් අතර බිඳීමට හේතුවක් වෙනවා. නමුත් අන්තරාය ගිලිහුනු තැන ඔවුන් යළිත් සිය මුල්් අරමුණටම පැමිණෙන අතර මෙම කෙටි චිත්‍රපටය අවිනිශ්චිතතාවක් සමග අවසන් කර තිබෙනවා.

  • අධ්‍යක්ෂණය - අශාන් අමරසිංහ
  • කතාව - මාලිංග මහේන්ද්‍ර/ චන්දික ප්‍රසාද්/ අශාන් අමරසිංහ
  • රංගනය - චන්දික ප්‍රසාද්/ අසංක සුරන්ජන්/ කසුන් නුවන්ත

 

රචින්ත ජයවර්ධන