Time Machine කංචුක සමරකෝන්ගේ කෙටි චිත්ර්පටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබ කාලය හරහා ගමන් කරන විට ඔබට සිදු වන හානිය කුමක්ද? විද්‍යාත්මක පසුබිමක් සමගම යොවුන් ආදරයක් ඈඳුනු මෙම කෙටි ච්‍රිපටය මෙතෙක් අප විඳි පන්නයේ නිර්මාණවලින් මදක් විතැන් වුනු නිර්මාණයක්. මෙම කෙටි චිත්‍රපටය තුළ රංගන ශිල්පීන්ගේ ආධුනික බවක් ගැබ්වුවත් එය සරළවම කතා තේමාව හා බැඳෙන මායා ගුණය නිසා මැකී යයි.

 

  • රංගනය - සුලක්ඛනා සේමිනී හේරත්/ කංචුක සමරකෝන්
  • කැමරාකරණය - මනුල හේවගේ
  • සංස්කරණය/ තිර රචනය සහ අධ්‍යක්ෂණය - කංචුක සමරකෝන්

 

රචින්ත ජයවර්ධන