චතුර ගුණරත්නගේ 'හුවමාරුව' කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමාත්මක ගුණ බෙහෙවින් පිරි මෙම කෙටි චිත්‍රපටය තුළ කිසිඳු දෙබසක් අන්තර්ගත නොවුනත් ඔබටත් මටත් පැහැදිලි හෙටක් වෙනුවෙන් වහවහා ඉටු කළ යුතු කරුණක් පිළිබඳ සිහිපත් කරවන කාරණාවක් අන්තර්ගත කර නිමවා තිබෙනවා. චක්‍රයක යන මෙම කතාව ඔබේ උගත්කම සහ ධනවත්කම මත වෙනස්වෙනවාද කියා ඔබම සිතන්න. මෙම කෙටි චිත්‍රපටයේ සිනමාත්මක ගුණයට යටින් දිවෙන අඳුරු කතාවේ ඔබත් කොටස් කරුවෙකු බව සිහි තබාගන්න.

චිත්‍රපටයේ නිර්මාණකරුවන් අපට පවසන තේමා පාඨය එහි සැබෑ අදහස දක්වනවා. “අපට වාසිදායක බල තුලනය”.

 

  • රංගනය

     

     

     

     

    • කේ. ටී. රාමක්‍රිෂ්නා
       
  • අධ්‍යක්ෂණය

     

     

     

     

    • චතුර ගුණරත්න
       
  • කැමරා අධ්‍යක්ෂණය

     

     

     

     

    • චානක සංජීව
       
  • කලා අධ්‍යක්ෂණය

     

     

     

     

    • සංජය එදිරිසිංහ
       
  • සංස්කරණය සහ වර්ණ සංයෝජනය

     

     

     

     

    • අයි. එම්. අමාන්
       
  • නිෂ්පාදනය

     

     

     

     

    • චින්තක අරම්පත්
       
  • ශ්‍රව්‍ය පටිගතකරණය

     

     

     

     

    • මනුජය වීරකෝන්
       
  • කැමරා සහය

     

     

     

     

    • සජිත් කුලරත්න
       
  • නිෂ්පාදන කළමනාකරණය

     

     

     

     

    • රොෂාන් ධනුෂ්ක

 

රචින්ත ජයවර්ධන