කෞෂල්‍ය පතිරණගේ God must be deaf චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිනිසුන් ආගම් වෙනුවෙන් කරන කැපකිරීම් සහ ආගම් මිනිසුන්ගේ ජීවිතයට බළපාන අයුරු කදිමට දක්වන මෙම කෙටි චිත්‍රපටය, වඩා නිර්මාණශීලී මෙන්ම සමබර අයුරකින් නිර්මාණයට නගා ඇත. මෙවන් වූ නිර්මාණයකදී අවටින් එල්ලවිය හැකි දෝෂාරෝපණ සියල්ල මෙහි ඇති විනිවිදභාවය සහ සමබර බව නිසා වියැකී යයි. ඔබ ඔබේ ආගම අදහන්නේ එහි පෙණුමටද නැතිනම් එහි අධ්‍යාත්මික සැනසුමටද කියා ප්‍රශ්න කිරීමක් මෙම කෙටි චිත්‍රපටය නැරඹීම හරහා ඔබටම පැණනැගෙනු ඇත.

 

රචනය සහ අධ්‍යක්ෂණය - කෞෂල්‍ය පතිරණ

ග්‍රැෆික් ඇනිමේෂන් - ගෝවින්ද නයනානන්ද

චිත්‍ර - ධනුෂ්ක බණ්ඩාර

ශබ්ද - දේවින්ද පතිරාජ

නිෂ්පාදනය - අනෝමා රාජකරුණා