සංජය නාඋල්ලගෙන් ‍Butterflies



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සියළු වැඩිහිටියන්ගේ ක්‍රියාවලින් ආවරණය වන ළමා මනස පිළිබඳ අප සිතන්නේ කොතරම් ප්‍රමාණයකටද? ඒ සඳහා ළමුන් දක්වන සියුම් ප්‍රතිචාර ඔවුන් තුළ ඒ වෙනුවෙන් මනෝභාවයේ එළිදැක්මක්ද? කෙටි චිත්‍රපටය පුරා දිවෙන මෙම අදහස තුළින් දෙමාපිය ගැටුම් මැද තනිවන ළමුන් පිළිබඳ සාධනීය අදහසක් ඔබට ගලපා ගැනීමට හැකිවනු ඇත.
 

රංගනය

  • සප්නා දර්ෂනී/ නිල්මිනී බුවනෙක/ මයුර නිසල්/ කුමුදිනී සෙවුවන්දි/ හිමේෂා තලගල

අංග රචනය

  • අමල් රොද්‍රිගූ

නිෂ්පාදන කලමනාකරණය

  • අසංග ලද්දුවහෙට්ටි

සංගීත අධ්‍යක්ෂණය

  • දේශක සම්පත්

සංස්කරණය

  • දමිත් සාගර චන්ද්‍රසිරි/ හර්ෂ දිසානායක

කැමරා අධ්‍යක්ෂණය

  • චින්තක සෝමකීර්ති

නිෂ්පාදනය/ රචනය/ අධ්‍යක්ෂණය

  • සංජය නාඋල්ලගේ

 

රචින්ත ජයවර්ධන