රජීව් මධුමාධවගේ චක්‍ර කෙටි චිත්‍රපටය



Instagrame Youtubejhj-New Facebook Twitter

ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කලාව තුළ මෙතරම් පොහොසත් අයුරින් Vfx තාක්ෂණය අන්තර්ගත වෙනවා මින් පෙර ඔබ දැක ‌නැතුවා විය හැකියි. රජීවු මධුමාධව සතු Vfx නිර්මාණ කුසලතාවයන් ඔහුගේ අධ්‍යක්ෂණ කටයුත්තේ දැණුමද මත මෙහෙයවෙමින් නිර්මාණය වන චක්‍ර කෙටි චිත්‍රපටය සුවිශේෂ වන තවත් කාරණයක් වන්නේ එහි සටන් ජවනිකා වඩා තාත්වික ලෙසින් නිර්මාණය කර තිබීම නිසාවෙනි. ජීවිතයේ චක්‍රය තුළ අප තවත් එක් තෝරාගැනීමක්ව ඉදිරියට යන අයුරු වඩා නිර්මාණශීලී ලෙසින් පෙන්වන්නට අධ්‍යක්ෂකවරයා දරණ උත්සාහය අගය කළ යුතුමය.

 

අධ්‍යක්ෂණය - රජීව් මදුමාදව

රංගනය - රජීව් මදුමාදව/තීක්ශන බුද්දික/ඩිලන්ක ප්‍රියදර්ශන/ඕශද ලක්මාල්

සංස්කරණය සහ Vfx දර්ෂණ - රජීව් මදුමාදව

සටන් අධ්‍යක්ෂණය - රජීව් මදුමාදව